පනාමුර වෙළදපොල වශයෙන් පැවති පුංචි මඩුවක්තුළ පනාමුර ප්‍රදේශයේ අද්‍යාපන අවශ්‍යතාව උඝ්‍රවීම නිසා මුල්ම විදුහල්පති ඌ වංශරත්න ප්‍රේමකුමාර මහත්මාගේ මූලිකත්වයෙන් මඩුවක් තුල 1957 ජුනි මස 20 වන දින පනාමුර මහාවිද්‍යාලය ආරම්භ කරන ලදී.