අප පාසලේ ද්විතීක අංශය විශයන් කිහිපයකින් සමන්විතය
6-9 ශ්‍රේණි
- සිංහල
- ඉංග්‍රීසි
- විද්‍යාව
- ගණිතය
- ඉතිහාසය
- භුගෝලය
- සෞක්‍ය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය
- පුරවැසි අධ්‍යාපණය
- ආගම
- ප්‍රා.තා.කු
- සෞන්දර්‍ය
- චිත්‍ර
- නැටුම්
- සංගීත
10-11 ශ්‍රේණි
- සිංහල
- ගණිතය
- ඉංග්‍රීසි
- විද්‍යාව
- ආගම
- ඉතිහාසය
| කාණ්ඩ I | කාණ්ඩ II | කාණ්ඩ III |
| ගිණුම්කරණය | චිත්‍ර | ICT |
| පුරවැසි | නැටුම් | ගෘහවිද්‍යාව |
| දෙමළ | සංගීත | කෘශිකර්මය |
| ව්‍යවසායකත්ව අද්‍යනය | සෞක්‍ය | |
| භූගෝලය |