පනාමුර විදුමව වෙත සාදරයෙන් පිළිගනිමු !

සබරගමුව පළාතේ රුවන්පුරයට අයත් ඓතිහාසික ගම් පියසක් වන පනාමුර පුරවරයේ පිහිටි අප පාසල මේ වන විට ගූණ නැණ බෙලෙන් යුත් නිපුණයන් රැසක් දැයට දයාද කළ කීර්තිමත් විදු මවකි.
අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ඉහලටම යමින් පවතින අප පාසල මේ වන විට ජාතික පාසලක් බවට ද පත් කොට ඇත. උ.පෙළ විද්‍යා කලා වානිජ විෂයධාරා තුනෙන්ම ඉහල දස්කම් පෙන්වන පාසලක් ලෙස අප පාසල හැදින්වීම සියලු දෙනාටම අභිමානයකි.




