ගුරු දින සැමරුම ඔක්තොම්බර් 06 සිදුවිය
මෙවර ගුරු දින සැමරුම ඉතාමත් උත්කර්ශවත් ලෙස සිදුවිය මේ සදහා මුලු පාසලේ සියලුම ශිශ්ය ශිශ්යාවන්ට හා ගුරුභවතුන්ට ස්තූතිය හිමිවිය යුතුයි.
පළමු කාලච්ඡෙද 4 තුල ද ඉගනුම් කටයුතු මනාසේ ක්රියාත්මක විය සිසුන් පෙරදින හවස් වරුව යොදා තම ආදරණීය ගුරු දෙමාපියන් සදහා පංතිකාමර මනා සේ සරසා තිබුණි
පෙර නොවූ ලෙස ඉතා උත්සවශීයෙන් තිබූ පාසල ඔබට මෙම වෙබ් අඩවියේ ගැලරිය තුලින් බලාගත හැක