පනාමුර ජාතික පාසලේ සිසුන් සදහා ඡායාරූපකරන සංගමකක්.
පනාමුර ජාතික පාසලේ සිසුන් සදහා ඡායාරූපකරන සංගමකක්. මෙය මූලිකව ආරම්භ කිරීමේදී 10 සහ 11 ශ්‍රේණිවලින් සිසුන් 8 දෙනෙකු සහභාගීකර කැමරාකරනය මූලිකවශයෙන් අද්‍යනයේ යෙදීමට කටයුතු සිදුවේ.
11 ශ්‍රේණියෙන් සිසුන් 4 ක් සහ 10 ශ්‍රේණියෙන් සිසුන් 4 දෙනෙකු සහභාගී වෙයි.
- එළබෙන අගහරුවාදා දිනයේ දී වැඩිදුර විස්තර බලාපොරොත්තු වන්න.
- වැඩි විස්තර සදහා- (+94) 78 980 9623