ශිෂ්‍ය පාර්ලිමේන්තුවක් පැවත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මෙවර පනාමුර ජාතික පාසලේද ශිෂ්‍ය පාර්ලිමේන්තුවක් පැවත්වීමට කටයුතු සූදානම් කර ඇත එයට අදාර අයදුම්පත තම අත් අකුරින් පුරවා පංති භාර ගුරුවරයාට භාර දීමට කටයුතු කරන්න
- පංති මට්ටමින් 2022.10.7 දිනට පෙර අයදුම්පත් භාරදිය යුතුය
- පංතිභාර ගුරුභවතාගේ රහස් ඡන්දයකින් පංතියේ අපේක්ෂකත්වය සදහා අයදුම්පත් ලබා දිය යුතුය
