නවනිපයුම් සමාජය

අප පාසලට මෑතකදී රජය විසින් සිදු කරනු ලැබූ ව්‍යාපෘතියකින් ලැබූ ප්‍රතිපාදන මත රුපියල් ලක්ශ 4 කට අධික ඌ නව නිපයුම් නිශ්පාදනයට අවශ්‍ය ඌ සම්පත් ලැබී ඇත විදුහල්පති තුමියගේ උපදෙස් මත අප පාසලේ ළමුන්ගේ දක්ශතා ඔපනැන්වීම සදහා ලමුන්ට ලැබී ඇති උපකරණ ගැන කියාදී ලමුන්ව දැනුවත් කර ලමුන් ක්‍රියාගැන්වීමට අප පාසලේ විද්‍යා ගුරු උදය කුමාර මහතා ලමුන්ට උපකාර කරනු ලැබේ